බාහිර
bāhira
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බැහැර ; පිටස්තර.
2. වැඩිපුර ; අමතර ; ආගන්තුක.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පිටත; ආගන්තුක/ අමතර (පා. බාහිර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පිටපැත්ත.
3. තමා අයත් නොවූ; පිටත්හිවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පිටත, ඉවත. (පි. 400)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. cosmetic
2. Eco. exogenous
3. a. exterior
4. a. external
5. Med. extra
6. a. extraneous
7. a. objective
8. a. outer
9. a. outside
10. a. outward
11. Sur. outwards
12. a. physical
13. a. seculars
14. Bot. superficial
15. Med. exo
Digital Pāḷi Dictionary
- bāhira 1 adj outer; external [√bah > bāh + *i + ra bahi + *ra]
- bāhira 2 adj outlying; remote [√bah > bāh + *i + ra bahi + *ra]
- bāhira 3 nt outside; external [√bah > bāh + *i + ra bahi + *ra]
- bāhira 4 masc outsider; (comm) outside of the eight noble individuals [√bah > bāh + *i + ra bahi + *ra]