භාගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොටස ; පංගුව.
2. කාලය ; කාලපරිච්ඡේදය.
3. මිණුම් ප්රමාණයක් වන අඟල් දෙක.
4. (පාරිභා.) සත්ව අවයවයකින් කොටසක්.
5. සංඛ්යාවකින් ගන්නා ලද කොටස ; බෙදීමක ලබ්ධිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කොටස; පංගුව/ අර්ධය/ මිනුම් ප්රමාණයක් (පා. සං. භාග)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. compartment
2. n. degree
3. n. division
4. n. fraction
5. n. fragment
6. n. half
7. n. instalment
8. n. moiety
9. pars
10. Phy. part
11. n. portion
12. Che. principle
13. n. section
14. n. share