ගුප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සඟවන ලද; රහසිගත.
2. වි. ආරක්ෂා කරන ලද.

1. වි. ආරක්ෂිත; රක්ෂා කරන ලද.
2. වි. රහස්‍ය; සැඟවුණු; නොපැහැදිලි.
3. වි. විස්මයජනක පුදුම උපදවන.
4. (පාරිභා.) වි. නියම ස්වරූපය සැඟවී පවතින; ප්‍රච්ඡන්න (=latent, potential).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැඟැවුණු; රහස්‍ය/ පුදුම උපදවනසුලු (සං. ගුප්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. arcane
2. adj. clandestine
3. a. close
4. adj. concealed
5. adj. covert
6. adj. cryptic
7. a. delphian
8. a. delphic
9. a. enigmatic
10. a. esoteric
11. a. hidden
12. a. inscrutable
13. a. insidious
14. a. latent
15. a. lurking
16. a. mysterious
17. a. mystic
18. a. mystical
19. a. occult
20. a. potential
21. a. privy
22. a. quiet
23. a. recondite
24. a. secret
25. a. secretive
26. a. slinky
27. a. stealthy
28. a. uncanny