ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2100
second-string
1. n. වුවමනා විටක යෙදිය හැකි තැනැත්තා
2. n. වුවමනා විටක යෙදිය හැකි දේ
second-to-none
secondaries
1. Sur. උප
2. ද්විතීයිකයෝ
3. Sur. ද්වීතියික
secondary
1. a. අතුරු
2. a. අප්රධාන
3. Acc. අමතර
4. Geo. උප
5. a. උපද්විතීයික
6. a. උපාංගය
7. a. ද්විතීය
8. Soc. ද්විතීයික
9. ද්විතීයීක
10. a. ද්වියිතික
11. Geo. ද්වීතියික
12. Mng. ද්වීතීයික
13. ද්වීතීයිකය
14. a. යෞගික
secondary coil
Che. ද්විතීයික දඟරය
secondary diagonal
Mat. ද්විතීයික විකර්ණය
secondary school
n. ද්වියිතික
secondary storage
Acc. ද්විතීයික ආචයනය
secondary winding
Art. සහායක වෙළුම
seconder
1. st. ස්ථිරකරු
2. Law. ස්ථීර කරන්නා
secondly
adv. දෙවෙනි කොට
secondment
1. ද්විතියනය
2. n. පදවියකට අනුයුක්ත කිරීම
seconds
1. අනුයුක්ත කරනවා
2. Sur. තත්පර
3. තාවකාලිකව තනතුරක් පවරනවා
4. Sur. විකලා
secrecy
secret
1. a. අප්රකට
2. a. අප්රකාශිත
3. a. ගුප්ත
4. a. ගුය්හ
5. a. ගුහ්ය
6. a. ගූඩ
7. n. රහස
8. a. රහස්
9. Law. රහස්ය
10. a. රහසිගත
11. n. සතර කන්මන්ත්රණය
secret ballot
1. Law. රහස් ඡන්දනය
2. n. රහස් ඡන්දය
secret service
1. Law. චර සේවය
2. n. රහස් ඔත්තු සේවය
3. Law. රහස් සේවය
secret society
Soc. රහස් සංගමය
secretaire
secretarial
secretariat
1. n. මහලේකම් කාර්යාලය
2. n. ලේකම් කාර්යාලය
secretary
1. n. ලේකම්
2. n. ලේඛකාධිකාරි
secretary general
n. මහලේකම්
secretary of state
1. n. උප ඇමති
2. n. මහලේකම්
3. n. රාජ්ය ලේකම්