ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2099

sebum

1. Med. ස්නෙහය
2. ස්නේහග්‍රන්ථි ස්‍රාවය

sec

1. Phy. තත්පරය
2. Sta. සිකනය
3. Phy. සීකනය
4. Sta. සෙක්

secant

1. Mat. ඡේදකය
2. Sta. සිකනය
3. Mat. සීකනය
4. Sta. සෙක්

secateurs

1. n. ගස් කප්පාදු කිරීමට ගන්නා එක අතකින් මෙභෙයවන ආවුද
2. ගස් කප්පාදු කිරීමට ගන්නා එක අතකින් මෙහෙයවන ආවුද

secco

1. වියළි බිත සිත්තම
2. සෙක්කො චිත්‍ර ශිල්පය
3. Aes. සේක්කො
4. Aes. සේක්කො ශිල්පය

secede

1. Law. අපක්‍රමණය කරනවා
2. vi. අස්වෙනවා
3. vi. ඇරෙනවා
4. v. නොපමාව අස් වෙනවා

secession

1. Soc. අත් හැරීම
2. Law. අපක්‍රමණය
3. n. අස්වීම
4. n. ඉවත් වීම
5. Soc. ඉවත්වීම
6. Aes. නිර්ගමනය

secessionists

බෙදුම්වාදීන්

seclude

1. vt. විවේකීව තබනවා
2. vt. වෙන්ව තබනවා
3. vt. හුදකලාව තබනවා
4. v. හුදෙකලා වෙනවා

seclusion

1. n. විවේකය
2. n. හුදකලා වාසය

seclusiveness

Psy. සංලීනතාව

second

1. n. අංශකයෙන් 3600න් පංගුව
2. vt. අනුබල දෙනවා
3. a. අප්‍රධාන
4. n. ක්ෂණය
5. n. තත්පරය
6. a. ද්විතීය
7. a. දෙ
8. a. දෙවන
9. n. දෙවැන්නා
10. a. දෙවැනි
11. a. දෙවෙනි
12. vt. යෝජනාවක් ස්ථිර කරනවා
13. n. විකලාව
14. n. සහකාරයා
15. v. ස්ථිර කරනවා

second childhood

n. ඉතා මහලු වයස

second hand

1. n. තත්පර කටුව
2. a. පාවිච්චි කරනලද
3. Law. පාවිච්චි කළ

second law of thermodynamics

Phy. තාපගතිකය පිළිබඳ දෙ වැනි නියමය

second moment

Mat. දෙ වැනි ඝූර්ණය

second nature

n. බලවත් වූ පුරුද්ද

second person

1. n. මධ්‍යම පුරුෂය
2. n. ව්‍යාකරණයෙහි මධ්‍යමපුරුෂය

second sight

1. Psy. ද්විතීය දෘෂ්ටිය
2. n. දිව්‍යඥානය
3. Psy. දිවැස

second wind

n. මහන්සි වී මඳක් විශ්‍රාම ගත් පසු ලැබෙන ශක්තිය

second-hand

1. තත්පර කටුව
2. පාවිච්චි කළ
3. පාවිච්ව කරන ලද
4. පාවිච්ව කරනලද

second-in-command

1. n. අනුනායක
2. Acc. දෙවන අණ දෙන්නා

second-mate

දෙවැනි උපනෞපති

second-rate

1. a. ඉස්තරම් නොවූ
2. a. මධ්‍යම
3. a. සාමාන්‍ය