දිවැස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (අභි.) භාවනා බලයෙන් උපදවා ගනු ලබන නුවණැස; ප්රඥා චක්ෂූසය; දිව්ය චක්ෂූරභිඥානය.
2. නා. දිව්යමය බලයෙන් යුතු ඇස; මිනිස් බව ඉක්මවා සිටි ඇස; අතිමානුෂික චක්ෂු ඉන්ද්රිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Log. clairvoyance
2. Soc. oracle
3. Psy. second sight
4. divine-eye