සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1996

දිවා භෝජනය

1. lunch
2. luncheon

දිවා මුරය

Mng. day shift

දිවා රාත්‍රි

n. day-and-night

දිවාකර

n. sun

දිවාකාල

a. diurnal

දිවාකාලය

day-time

දිවැවීම

driving

දිවැස

1. Log. clairvoyance
2. Soc. oracle
3. Psy. second sight
4. divine-eye

දිවැස් ඇත්තා

n. clairvoyant

දිවැස් කියවනවා

vti. divine

දිවැස් කීම

Aes. oracle

දිවැස් දෙවොල

Soc. oracle

දිවැස් යටිය

Psy. divining rod

දිවැස් යටුවම

Psy. dousing

දිවැසින් මෙන් දකිනවා

vti. divine

දිවැසිවරයා

Soc. prophet

දිවි ඇති තෙක් සිර දඬුවම් විඳින්නා

n. lifer

දිවි කඳුරු සාරය

n. strychnine

දිවි දෙන

n. leopardess

දිවි නසා ගැනීම

suicide

දිවි නසා ගැනීමේ ප්‍රයන්තය

thantos

දිවි පෙවෙත රකින්නා

1. bread-winner
2. n. breadwinner

දිවි මකුළුවා

n. tarantula

දිවි යටිය

Soc. divining rod