සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1995

දිව්‍යචක්ෂුස

n. clairvoyance

දිව්‍යචක්ෂුසය

n. clairvoyance

දිව්‍යඥානය

1. n. inspiration
2. n. second sight

දිව්‍යපථය

n. sky

දිව්‍යමය

1. a. angelic
2. a. angelical
3. adj. astral
4. a. celestial
5. a. divine
6. a. fairy
7. a. heavenly
8. a. supernal

දිව්‍යමය අවස්ථාවක්

a. heaven-sent

දිව්‍යමය සවන

divine-ear

දිව්‍යය

Soc. ordeal

දිව්‍යලෝකය

n. heaven

දිව්‍යශ්‍රෝතසය

n. clairaudience

දිව්‍යාංගනාව

n. sylph

දිව්‍රාපොරොන්දු වීම

Soc. objuration

දිව්‍රිල්ල

oath

දිව්‍රීම

oath

දිවා

1. n. day
2. n. daytime
3. Bot. diurnal
4. n. midday

දිවා අන්ධතාව

1. Psy. hemeralopia
2. Psy. day blindness

දිවා ආලෝකය

daylighting

දිවා ආහාරය

1. lunch
2. luncheon

දිවා ආහාරය ගන්නවා

1. vi. lunch
2. vi. luncheon

දිවා ඉරියව්ව

day-position

දිවා එළිය

Ele. daylight

දිවා කාලය

day-time

දිවා කාලයේ අඳින ඇඳුමක්

daywear

දිවා බීභත්සය

Psy. daymare