සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1994
දිව-ගෑම
දිවංගත
a. dead
දිවංගත රජතුමාගේ රැජන
Law. queen dowager
දිවඇස
දිවකන
දිවට ප්රිය
a. mellow
දිවත
1. n. bolt
2. Art. lug
3. Civ. paul
4. Civ. pawl
5. Civ. snug
6. Geo. spit
7. n. tongue
දිවත් අඩය
Civ. sprag
දිවමන්
a. living
දිවයින
n. island
දිවයිනක් පිළිබඳ වූ
a. insular
දිවයින් කඳු
දිවයිනේ වැසියා
n. islander
දිවයුරු
n. sun
දිවසකර
n. sun
දිවස් කියන
a. oracular
දිවස් කියන තැන
n. oracle
දිවස් කියනවා
දිවස් කීම
n. divination
දිව්රිල්ල
Soc. oath
දිව්රුම් පත්රය / දිව්රුම් ප්රකාශය
දිව්ය
1. adj. celestial
2. a. divine
3. a. ethereal
4. a. heavenly
5. a. miraculous
දිව්ය භෝජනය
දිව්ය සැපත
n. bliss