දිව්ය
divya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දෙවියන් හා සම්බන්ධ; දෙවියන්ට අයත්; දෙවියන් පිළිබඳ වූ.
2. වි. ලෝක ස්වභාවය ඉක්මවූ; අලෞකික; ඍද්ධිමය.
3. වි. ආශ්චර්යවත් බලයක් ඇති; අද්භූත; තේජස්වී.
1. නා.ප්ර. දෙව්ලොව උපන් තැනැත්තා; දෙවියා; දිව්යයා.
2. නා.ප්ර. කාන්තිය; ප්රභාව; තේජස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දෙවියන් හා සම්බන්ධ; දෙව්ලොවට අයත්/ අලෞකික (සං. දිව්ය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දෙවියන් හෝ දෙව්ලොව පිළිබඳ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. celestial
2. a. divine
3. a. ethereal
4. a. heavenly
5. a. miraculous
Digital Pāḷi Dictionary
- divya adj [√div + ya]