බුද්ධදත්ත පාලි අකාරාදිය – 328
දිබ්බති
(දිවු+ය) ක්රීඩා කෙරේ.
දිබ්බවිහාර
පු. උසස් විසීම; ධ්යානාදියෙන් යුක්තව විසීම.
දිබ්බසම්බත්ති
ඉ. දෙවියන්ගේ සම්පත.
දියඩ්ඪ
පු. එක හමාර.
දිව
පු. දෙව්ලොව.
දිවස
පු. දවස.
දිවසකර
පු. සූර්යයා.
දිවසභාග
පු. දවල් කාලය.
දිව්ය
3. දෙවියන් හෝ දෙව්ලොව පිළිබඳ.
දිවා
නි. දාවල්හි.
දිවාකර
පු. සූර්යයා.
දිවාඨාන
න. දාවල් වසන තැන.
දිවාවිහාර
පු. මධ්යහ්න කාලයේ විවේක ගැන්ම.
දිවාසෙය්යා
ඉ. දාවල් නිදීම.
දිවිය
3. දෙවියන් හෝ දෙව්ලොව පිළිබඳ.
දිස
පු. සතුරා.
දිසම්පති
පු. රජ.
දිස්සති
(දිස+ය) පෙනේ.
දිස්සන්ත
3. පෙනෙන; පෙනෙමින්.
දිස්සමාන
3. පෙනෙන; පෙනෙමින්.
දිසා
ඉ. දිශාව; ප්රෙද්ශය; පැත්ත.
දිසාකාක
පු. දිශාව දැනගැනීමට යවන කවුඩා (නැව් ගමනේදී).
දිසාපාමොක්ඛ
3. දිශාවකට අධිපති වූ; පලාතකට අධිපති වූ.
දිසාභාග
පු. දිශාව; ප්රෙද්ශය; පැත්ත.