බුද්ධදත්ත පාලි අකාරාදිය – 327

දිට්ඨිවිසුද්ධි

ඉ. සත්‍යඥානය.

දිට්ඨිසංයොජන

න. දෘෂ්ටිය නැමැති බැම්ම.

දිට්ඨිසම්පන්න

3. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වූ.

දිට්ඨී

ඉ. දෘෂ්ටි ඇත්තා.

දිත්ත

3. ඇවිලගත්; දැලුවුණු.

දිත්ති

ඉ. ආලෝකය; දීප්තිය.

දිද්ධ

3. විෂ පොවන ලද (ආයුධාදිය).

දිධිති

ඉ. ආලෝකය.

දින

න. දවස.

දිනකර

පු. සූර්යයා.

දිනච්චය

පු. දවස ගෙවී යාම; හවස.

දිනපති

පු. සූර්යයා.

දින්දිභ

පු. කිරළා.

දින්න

3. දුන්; දෙනලද.
න. දුන්නේය.

දින්නක

න. දුන්දෙය.
පු. හදාගත් පුත්‍රයා.

දින්නදායී

3. දුන්දෙය ගන්නා.

දිපද

පු. දෙපා ඇත්තා.

දිපදුත්තම

3. දෙපා ඇත්තවුන්ට උතුම්; බුදුරද.

දිප්පති

(දිප+ය) බැබළේ.

දිප්පන

න. බැබළීම.

දිපාදක

දෙපාඇති.

දිබ්බ

3. දිව්‍ය; දෙව්ලොවෙහි වූ; දෙවියන් පිළිබඳ.

දිබ්බචක්ඛු

න. දිවැස.

දිබ්බචක්ඛුක

3. දිවැස් ඇති.