දිත්ති

ditti

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දීප්තිය; ආලෝකය; ප්‍රභාව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ආලෝකය; දීප්තිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. දීප්තිය, රශ්මිය, ඉරු රැස. (පි. 319)

Digital Pāḷi Dictionary