දින්නක
dinnaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. හදා ගත් දරුවා; පෝෂණය කිරීම සඳහා තමනට දෙන ලද දාරකයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දුන්දෙය.
පු. හදාගත් පුත්රයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අත්රජ, ඛෙත්තජ, අන්තෙවාසික, දින්නක යන සතර වැදෑරුම් පුතුන් ගේ අවසානය. (පි. 319)
Digital Pāḷi Dictionary
- dinnaka 1 masc [√dā > dī + na + ka dinna + ka]
- dinnaka 2 nt [√dā > dī + na + ka dinna + ka]