දින
dina
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බුදුන්වහන්සේ.
2. නා.ප්ර. ජෛන ආගමේ කර්තෘවරයා; නිගණ්ඨනාථ පුත්ර.
3. නා.ප්ර. තාපසයා.
4. නා.ප්ර. භික්ෂුව.
5. නා.ප්ර. දවස; දාතම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දවස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දිනය, දවස. (පි. 319)
Digital Pāḷi Dictionary
- dina nt day [√div + na]