දීන
dīna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නිවට; නියාලු; පහත්.
2. වි. දුකට පත්; බැගෑපත්;
3. වි. කලකිරුණු; උකටලී
4. වි. චීන ජාතික; චීනයට අයත්.
5. වි. තියුණු; තීක්ෂ්ණ; සියුම්.
6. වි. නපුරු; රෞද්ර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නිවට; නියාලු/ කලකිරුණු (පා. සං. දීන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දුප්පත්; බැගෑපත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දිළින්දා, බැගෑපත් අය, දිළිඳු. (පි. 321)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. destitute
2. a. poor
3. a. poor-spirited
4. a. poverty-stricken
5. a. seedy
6. a. squalid
7. a. wretched
Digital Pāḷi Dictionary
- dīna pp poor; wretched; miserable [√dī + na]