දීධිති
dīdhiti
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කාන්තිය; රශ්මිය; අලෝකය; බැබළීම; ප්රභාවය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඉ. රශ්මිය, හිරු රැස. (පි. 321)
Digital Pāḷi Dictionary
- dīdhiti fem
dīdhiti
නා.ප්ර. කාන්තිය; රශ්මිය; අලෝකය; බැබළීම; ප්රභාවය.
පු. ඉ. රශ්මිය, හිරු රැස. (පි. 321)