බුද්ධදත්ත පාලි අකාරාදිය – 329

දිසාමූළ්හ

3. දිශාව දැනගත නොහැකි වූ.

දිසාවාසික

3. දිශාවෙහි වැසි; ප්‍ර‍දේශවාසී.

දිසාවාසී

3. දිශාවෙහි වැසි; ප්‍ර‍දේශවාසී.

දීඝ

3. දික් වූ; දිගැති.

දීඝඞ්ගුලී

3. දික් ඇඟිලි ඇති.

දීඝජාතික

3. දික් ශරීර ඇති සතා; සර්පයා.

දීඝත්ත

න. දික් බව.

දීඝතා

ඉ. දික් බව.

දීඝදස්සී

3. දුර දකින්නා.

දීඝනිකාය

පු. දික් සඟිය නම් ධර්ම ග්‍රන්ථය.

දීඝභාණක

පු. දික් සඟිය දරා සිටින්නා.

දීඝරත්තං

ක්‍රි.වි. බොහෝ කලක් මුළුල්ලේ.

දීඝලොමක

3. දික් ලොම් ඇති.

දීඝවණ්ට

පු. තොටිල ගස.

දීඝසොත්ථිය

න. වැඩි කලක් නිදීම.

දීන

3. දුප්පත්; බැගෑපත්.

දීනත්ත

න. බැගෑපත් බව.

දීප

පු. දිවයින; පහන; පිහිට.

දීපක

3. ප්‍රකාශ කරන; පෙන්වන; පු. දිවයින.

දීපඞ්කර

පු. ආ‍ලෝකය දෙන්නා; එනම් බුදුරද; එළිය කරන්නා.

දීපච්චි

න. පහන් දැල්ල; පහන් සිළ.

දීපනා

ඉ. ප්‍රකට කිරීම; පැහැදිලි කිරීම.

දීපනී

ඉ. ටීකාව; වර්ණනාව.

දීපරුක්ඛ

පු. පහන් ගස.