බුද්ධදත්ත පාලි අකාරාදිය – 330
දීපසිඛා
ඉ. පහන් දැල්ල.
දීපාලොක
පු. පහන් එළිය.
දීපි
පු. දිවියා.
දීපික
පු. දිවියා.
දීපිකා
ඉ. පන්දම; ප්‍රකට කරන්නී; වර්ණනාව.
දීපිත
3. දැක් වූ; දැල් වූ; ප්‍රකට කළ; විස්තර කළ.
දීපිනී
ඉ. දිවිදෙන.
දීපෙතබ්බ
3. ප්‍රකට කළ යුතු.
දීපෙත්වා
පූ.ක්‍රි. දල්වා; ප්‍රකට කොට.
දීපෙති
(දීප+ණෙ) දල්වයි; ප්‍රකට කරයි; පෙන්වයි.
දීපෙතුං
නි. දල්වන්ට; ප්‍රකට කරන්ට.
දු.උප
අයහපත් අර්ථය ප්‍රකාශ කරන උපසර්ගයක්.
දුක
න. ජෝඩුව; ද්විකය; දෙකේ සමූහය.
දුක්කට
3. වරදවා කළ.
න. අයහපත් ක්‍රියාව; දුෂ්කෘත නම් ඇවැත.
දුක්කත
න. අයහපත් ක්‍රියාව; දුෂ්කෘත නම් ඇවැත.
3. වරදවා කළ.
දුක්කර
3. අමාරු වූ; කිරීමට අපහසු; දුෂ්කර වූ.
දුක්ඛ
න. දුක; වේදනාව.
දුක්ඛක්ඛන්ධ
පු. දුක් රැස.
දුක්ඛක්ඛය
පු. දුක් නැසීම; නිවණ.
දුක්ඛන්තගූ
3. දුකේ කෙළවරට පැමිණි.
දුක්ඛනිදාන
3. දුකට හේතු වූ.
න. දුකට හේතුව.
දුක්ඛනිරොධ
පු. තෙවෙනි ආර්ය සත්‍යය; දුක් නැති කිරීම; නිවණ.
දුක්ඛනිරොධගාමිනී
ඉ. දුක් නිරෝධයට පමුණුවන.
දුක්ඛපටික්කූල
3. දුක නො කැමති; දුකට පිළිකුල් කරන.