දුක්ඛ

dukkha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කායික හා මානසික පීඩන නිසා ඇති වන වේදනා සහගත හැඟීම්; දොම්නස්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දුක; වේදනාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දුක.
√ භු. - දුක්ඛනෙ, දුක්වීමෙහි, දුක්ඛති; දුක්වෙයි. (පි. 321)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. grief
2. n. sorrow
3. n. suffering

Digital Pāḷi Dictionary