සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 517
දීපිත
ති. දක්වන ලද, නිරූපනය කළ. (පි. 321)
දීපිය
පු. දිවිසමින් වැසූ රථය. (පි. 321)
දීපෙති
ක්‍රි. (දිප. √ දි. දීත්තියං - දීප්තියෙහි +ණෙ+ති) දිලිසෙයි, එළිය දෙයි, දල්වයි. (පි. 321)
දු
√ කි. හිංසායං, පෙළීමෙහි, දුනාති, පෙළයි.
අ. කුක්සිතාර්ථ, ඊසදර්ථ, විරූපත්ව, අසොභන, අභාව, සමෘද්ධි, දුඃඛ, සන්තොෂ, වක්ෂෙය.
√ භු. ගමනෙ, යාමෙහි, දවති, යෙයි.
√ සු. හිංසායං, පෙළීමෙහි, දුණති, පෙළයි. (පි. 321)
දුක
න. දෙදෙනෙකුන්ගේ සමූහය, “දුකනිපාත, දුක පට්ඨාන”. (පි. 321)
දුක්කත
න. පාපය, නපුරුකොට කරන ලද්ද. (පි. 321)
දුක්කර
න. එතරවීමට දුෂ්කර.
ති. දුෂ්කර, කිරීමට නොපහසු. (පි. 322)
දුක්ඛ
ති. දුක.
√ භු. - දුක්ඛනෙ, දුක්වීමෙහි, දුක්ඛති; දුක්වෙයි. (පි. 321)
දුක්ඛක්ඛන්ධ
පු. දුක්රැස, දුක්කඳ, දුක්ගොඩ. (පි. 321)
දුක්ඛක්ඛය
පු. දුක් ක්ෂයකිරීම, නිවන. (පි. 321)
දුක්ඛග්ගි
පු. දුක්ඛාග්නිය, දුක්ගින්න. (පි. 321)
දුක්ඛති
ක්‍රි. (දුක්ඛ+ති) දුක්වෙයි. (පි. 321)
දුක්ඛනිරොධ
පු. දුක් නිරුද්ධ කිරීම, නිවන. (පි. 321)
දුක්ඛසමුදය
පු. දුක් ඉපදීම, සමුදය සත්‍යය. (පි. 321)
දුක්ඛාපෙති
ක්‍රි. (දුක්ඛ+ණපෙ+ති) දුක් දෙවයි. (පි. 321)
දුක්ඛිත
ති. දුඃඛිත, දුඃඛප්රාප්ත, දුකට පැමිණි. (පි. 321)
දුක්ඛී
පු. දුක් ඇත්තා. (පි. 321)
දුක්ඛීයති
(දුක්ඛ+ඊය+ති) දුක්වෙයි. (පි. 321)
දුක්ඛුද්ද
පු. දුක් ඉපදීම. (පි. 321)
දුක්ඛුද්‍රය
පු. දුක් ඉපදීම. (පි. 321)
දුකුල
න. දුහුල් පිලි, දුකුලවස්ත්ර. (පි. 321)
දුඛද්දිත
ති. දුඃඛිත, දුකින් පීඩිත. (පි. 321)
දුග්ග
න. පර්වත ජලාදියෙන් වටවී යාමට දුෂ්කරවූ ප්‍රදේශය, දුර්ගමස්ථානය, එනම් රාජ්යඞ්ගය. (පි. 321)
දුග්ගත
ති. දිලින්දා, දුගියා. (පි. 322)