දු
du
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමුච්චයාර්ථයෙහි, අවධාරණයෙහි, ප්රශ්නාර්ථයෙහි යෙදේ.
උ. දුෂ්කර, අධම, සදොස්, අල්ප, දුෂ්ට, නොමනා ආදි අර්ථවල යෙදේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ කි. හිංසායං, පෙළීමෙහි, දුනාති, පෙළයි.
අ. කුක්සිතාර්ථ, ඊසදර්ථ, විරූපත්ව, අසොභන, අභාව, සමෘද්ධි, දුඃඛ, සන්තොෂ, වක්ෂෙය.
√ භු. ගමනෙ, යාමෙහි, දවති, යෙයි.
√ සු. හිංසායං, පෙළීමෙහි, දුණති, පෙළයි. (පි. 321)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- du prefix (gram) bad; difficult; wrong; ill