දීසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෑම වර්ග දැමීම සඳහා මැටි, වීදුරු, ලෝහාදියෙන් තනා ඇති නොගැඹුරු කට පළල් භාජන විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. dish