දූ

dū

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දුවණිය; දුහිතෘව.
2. නා.ප්‍ර. දූතයා.
3. නා.ප්‍ර. දාදු කැටය; පස ඇටය; අක්ෂය.
4. නා.ප්‍ර. දාදු කැටය උපයෝගීකරගෙන කරන ක්‍රීඩා විශේෂය; දූකෙළිය; සූදුව.
5. නා.ප්‍ර. කුඩා දූපත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prefix. bad
2. n. daughter
3. prefix. difficult
4. n. island
5. prefix. without
6. prefix. wrong

Digital Pāḷi Dictionary