දුක

duka

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ජෝඩුව; ද්විකය; දෙකේ සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දෙදෙනෙකුන්ගේ සමූහය, “දුකනිපාත, දුක පට්ඨාන”. (පි. 321)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dole
2. n. dolour
3. n. grief
4. n. sorrow
5. n. suffering
6. n. trouble
7. n. woe

Digital Pāḷi Dictionary