දීපෙති
dīpeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(දීප+ණෙ) දල්වයි; ප්රකට කරයි; පෙන්වයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (දිප. √ දි. දීත්තියං - දීප්තියෙහි +ණෙ+ති) දිලිසෙයි, එළිය දෙයි, දල්වයි. (පි. 321)
Digital Pāḷi Dictionary
- dīpeti 1 pr explains; illustrates; illuminates [dīpe + ti]
- dīpeti 2 pr [dīpe + ti]