දුක්ඛසමුදය

dukkhasamudaya

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. තෘෂ්ණාව; දුකේ හට ගැන්ම; දෙවෙනි ආර්ය සත්‍යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දුක් ඉපදීම, සමුදය සත්‍යය. (පි. 321)

Digital Pāḷi Dictionary