බුද්ධදත්ත පාලි අකාරාදිය – 331

දුක්ඛපරෙත

3. දුකින් මැඩුණු.

දුක්ඛප්පත්ත

3. දුක්ඛිත; දුකට පත්.

දුක්ඛප්පහාණ

න. දුක් දුරු කිරීම.

දුක්ඛවිපාක

3. දුක් උපදවන ශක්තිය ඇති.

දුක්ඛසච්ච

න. සසර පවත්නා සිය්‍ල්ල දුකය යන සත්‍යය.

දුක්ඛසම්ඵස්ස

3. නො සැප වූ ස්පර්ෂ ඇති.

දුක්ඛසමුදය

පු. තෘෂ්ණාව; දුකේ හට ගැන්ම; දෙවෙනි ආර්ය සත්‍යය.

දුක්ඛසෙය්‍යා

ඉ. දුකසේ නිදීම.

දුක්ඛානුභවන

න. දුක් විඳීම.

දුක්ඛාපගම

පු. දුක් පහවීම.

දුක්ඛාපන

න. දුක් දීම; දුක් පැමිණවීම.

දුක්ඛාපනයන

න. දුක් දුරු කිරීම.

දුක්ඛාපිත

3. දුකට පත්කළ.

දුක්ඛාපෙති

(දුක්ඛ+ණ‍ාපෙ) දුක් උපදවයි; රිදවයි.

දුක්ඛිත

3. දුකට පත්; දුප්පත්.

දුක්ඛී

3. දුක් ඇත්තා; ශෝක වෙන්නා.

දුක්ඛීයති

(දුක්ඛ+ඊය) දුක් වේ; දුකට පත් වේ.

දුක්ඛුද්‍රය

3. දුක් උපදවන.

දුක්ඛූපසම

පු. දුක සංසිඳීම.

දුක්ඛොතිණ්ණ

3. දුකින් මැඩුණු.

දුකූල

න. සියුම් වස්ත්‍ර වර්ගයක්.

දුග්ග

න. දුර්ගය; යාමට අපහසු තැන තැනූ ආරක්ෂක බල කොටුව.

දුග්ගත

3. දුප්පත්; නිර්ධන; පු. දුගියා.

දුග්ගති

ඉ. අපාය; දුගතිය; සැප නැති භවය.