දුග්ගත
duggata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දුකට පත්; දුගී; දිළිඳු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දුප්පත්; නිර්ධන; පු. දුගියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දිලින්දා, දුගියා. (පි. 322)
Digital Pāḷi Dictionary
- duggata adj faring badly; poor; miserable; suffering; unfortunate [dur + √gam + ta]