දුග්ග

dugga

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දුර්ගය; යාමට අපහසු තැන තැනූ ආරක්ෂක බල කොටුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පර්‍වත ජලාදියෙන් වටවී යාමට දුෂ්කරවූ ප්‍රදේශය, දුර්‍ගමස්ථානය, එනම් රාජ්‍යඞ්ගය. (පි. 321)

Digital Pāḷi Dictionary