දුක්ඛිත

dukkhita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දුක් ඇති; දුකට පැමිණි; දුගී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දුකට පැමිණි; දුගී (පා. දුක්ඛිත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දුකට පත්; දුප්පත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දුඃඛිත, දුඃඛප්‍රාප්ත, දුකට පැමිණි. (පි. 321)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. abject
2. adj. miserable
3. adj. pathetic

Digital Pāḷi Dictionary