සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2007

දුක් පමුණුවනවා

1. v. afflict
2. vti. trouble

දුක් වන

1. a. mourning
2. a. sorry

දුක් විඳිනවා

1. vti. stew
2. vti. suffer

දුක් වෙනවා

1. v. anguish
2. v. care
3. v. cloud
4. vi. sorrow
5. vti. worry
6. vt. feel for

දුක්ඛ

1. n. grief
2. n. sorrow
3. n. suffering

දුක්ඛ වේදනාව

agony

දුක්ඛදායක

1. a. elegiac
2. a. pitiful

දුක්ඛිත

1. a. abject
2. adj. miserable
3. adj. pathetic

දුක්ඛිතභාවය

1. n. abjection
2. n. abjectness

දුක්ඛිතයා

n. abject

දුක්ගන්නාරාළ

ombudsman

දුක්ගැනවිල්ල

1. complaint
2. grievance

දුක්ගීය

dirge

දුක්න ලෑල්ල

sightrail

දුක්පත්

a. poor

දුක්ප්‍රාප්ති නාටකය

Aes. passion play

දුක්ප්‍රාප්තිය

Aes. passion

දුක්බර

a. plangent

දුක්මුසු

1. a. funereal
2. a. lugubrious
3. a. mournful
4. a. plaintive
5. a. sad
6. Aes. sombre
7. a. sorrowful

දුක්මුසු ගතිය

n. sorrowfulness

දුක්මුසු දැකුම් ඇති

a. dismal

දුක්වීම

1. n. contrition
2. n. soreness

දුක්ෂතාව

talent

දුකින් පසු වන

a. disconsolate