දුක්පත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දුකට පැමිණි; දුක් ගැහැට විඳින; දුක්ඛිත.
2. වි. වස්තු හීන; දිළිඳු; දුගී.
3. වි. නොතැකිය යුතු; අල්පමාත්‍ර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. poor