සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2008

දුකින් පසු වෙනවා

vi. pine

දුකින් පිරුණු

a. melancholy

දුකින් පීඩිත

sorrow-stricken

දුකින් පෙලීම

n. harassment

දුකින් පෙළෙන

1. a. sick
2. a. sorrowful
3. a. woeful

දුකින් සිටින

a. under the weather

දුකින් හික්මවනවා

vt. chasten

දුකුළාව

Psy. misdemeanor

දුකූල

n. cambric

දුකූලාපණිකයා

n. mercer

දුගතිය

n. hell

දුගඳ

1. Bot. fetid
2. Bot. foetid
3. malodor
4. n. malodour
5. n. rankness
6. n. stink

දුගඳ ඉවත් කරනවා

vt. deodorize

දුගඳ නසනවා

vt. deodorize

දුගඳ වනසන ද්‍රව්‍යය

1. n. deodorant
2. n. deodorizer

දුගඳ හමන

1. a. effluvial
2. a. fetid
3. a. foetid
4. a. putrid
5. a. rank

දුග්ගන්නා රාළ

n. chamberlain

දුග්ගන්නාරාළ

n. ombudsman

දුග්ගැනවිල්ල

1. n. complaint
2. n. grievance

දුග්ධජාත

a. lactic

දුගියා

n. poor man

දුගී

a. poor

දුගී බව

Soc. pauperism

දුගීබව

Soc. poverty