දුගතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අකුශල කර්මවල විපාක වශයෙන් උපදින තැන; නරකය, තිරිසන් භාවය, ප්රේත ලෝකය ආදිය.
2. නා. නරක ගතිය; දුෂ්ට පැවැත්ම; අවගතිය; දුර්ගතිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. hell