දුගඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගඳ; නරක ගඳ; අප්‍රිය ගන්ධය; දුර්ගන්ධය.
වි. නාසයට දැනෙන අප්‍රිය ස්වභාවයෙන් යුක්ත වූ; දුර්ගන්ධය ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. fetid
2. Bot. foetid
3. malodor
4. n. malodour
5. n. rankness
6. n. stink