සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2009

දුඟද වහනය වන

a. stinking

දුඟර ලෑම

coiling

දුඟරය

worm

දුටහට

adv. carelessly

දුටු

a. seen

දුටු දුටුවන් මරමින්

1. adv. amok
2. adv. amuck

දුටු වන අණකරය

Law. sight draft

දුටු වන බිල

Law. sight bill

දුටු වරදෙහි නිසොල්මන් වෙනවා

v. connive

දුටු වහාම

adv. at first sight

දුටු විගසම

adv. at first sight

දුටුවන අණකරය

Acc. sight draft

දුටුවන බිල

Eco. sight bill

දුටුවන විනිමය බිල

Eco. sight bill

දුටුවිරු මායාව

Psy. deja vu

දුණහිස් සන්ධිය

hock

දුණ්ඩරූපී

baculiform

දුඬු වැට

palisade

දුතියිකාව

n. wife

දුදු

eczema

දුන්

1. a. born
2. a. given

දුන්තකය

denticle

දුන්තය

tooth

දුන්තෙල්

1. n. butter
2. buffalo-ghee