දුතියිකාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. බිරිඳ; භාර්යාව.2. නා. දෙවැන්නිය; කැටුව යන තැනැත්තිය; යෙහෙළිය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. wifeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 849 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2009 ← දුතියිකා දුතියෙ →