දුටු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දක්නා ලද දෙය; දුටු දෙය.
2. නා.ප්ර. අමිත්රයා; සතුරා.
1. වි. නපුරු; කෙලෙසුණු.
2. වි. අකීකරු; දුෂ්ට.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. seen
1. නා.ප්ර. දක්නා ලද දෙය; දුටු දෙය.
2. නා.ප්ර. අමිත්රයා; සතුරා.
1. වි. නපුරු; කෙලෙසුණු.
2. වි. අකීකරු; දුෂ්ට.
a. seen