දුටහට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි.වි. දුටු පමණින්.
2. (කථා.) ක්රි.වි. ඕනෑවට එපාවටත නොසැලකිල්ලෙන්.
3. (කථා.) ක්රි.වි. විටින් විට; ඉඳහිට.
4. (කථා.) ක්රි.වි. හිතුවක්කාර ලෙස.
5. (කථා.) ක්රි.වි. ප්රයෝජනයක් නොගෙන; පාළුවට.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adv. carelessly