දුට්ඨ
duṭṭha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කෝපයට පත්; දුෂ්ට; දුෂ්ටයා; නපුරු; නපුරු මිනිසා; නරක් වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දුෂ්ට, නපුරු, කිපියහු, අප්රිය. (පි. 322)
Digital Pāḷi Dictionary
- duṭṭha 1 pp wicked; evil; bad; corrupt [√dus + ta]
- duṭṭha 2 pp angry; malignant; festering [√dus + ta]
- duṭṭha 3 pp corrupted; spoiled; seduced [√dus + ta]
- duṭṭha 4 masc angry man; furious person [√dus + ta]