දුග්ගැනවිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිරිහැරයක්, දුක් කරදරයක් සම්බන්ධයෙන් සහනයක් පතා වාචික ව හෝ ලිඛිත ව හෝ කරන ආයාචනය; එසේ කරන ප්‍රකාශය හෝ ඉල්ලීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. complaint
2. n. grievance