දීපිත
dīpita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පැහැදිලි කරන ලද; ප්රකාශ කරන ලද; විස්තර කරන ලද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දැක් වූ; දැල් වූ; ප්රකට කළ; විස්තර කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දක්වන ලද, නිරූපනය කළ. (පි. 321)
Digital Pāḷi Dictionary
- dīpita pp explained; illustrated; illuminated [√dīp + ita]