දුක්කර

dukkara

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අමාරු වූ; කිරීමට අපහසු; දුෂ්කර වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. එතරවීමට දුෂ්කර.
ති. දුෂ්කර, කිරීමට නොපහසු. (පි. 322)

Digital Pāḷi Dictionary