දුක්කත
dukkata
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අයහපත් ක්රියාව; දුෂ්කෘත නම් ඇවැත.
3. වරදවා කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පාපය, නපුරුකොට කරන ලද්ද. (පි. 321)
Digital Pāḷi Dictionary
- dukkata 1 adj [dur + √kar + ta]
- dukkata 2 nt bad deed; wrong action [dur + √kar + ta]