දුක්කට
dukkaṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අපහසු වූ; දුෂ්කෘත වූ; ඉටු කිරීමට අසීරු.
නා. එනම් ඇවත; හෙවත් ආපත්තිය; හෙවත් දෝෂය; දුකුළාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. වරදවා කළ.
න. අයහපත් ක්රියාව; දුෂ්කෘත නම් ඇවැත.
Digital Pāḷi Dictionary
- dukkaṭa 1 adj badly done; wrongly done [dur + √kar + ta]
- dukkaṭa 2 nt bad deed; wrong action [dur + √kar + ta]
- dukkaṭa 3 nt class of vinaya offence; wrong-doing [dur + √kar + ta]