දීප
dīpa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රට; දේශය; රාජ්යය.
2. නා.ප්ර. පහන; ප්රදීපය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දිවයින; පහන; පිහිට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දිවයින, ප්රදීපය, පහන, ප්රතිෂ්ඨාව, නිර්වාණය, දිවිසමින් වලඳනා ලද රථය.
පු. න. ජලයෙන් වටවූ ප්රදේශය, දූව, ද්වීපය, ජලය මධ්යයෙහි පිහිටි ගොඩබිම.
√ දි. දිත්තියං, බැබලීමෙහි, දිප්පති, බබලයි, පදීපො, දීපපූජා.
√ චු. පකාසනෙ, ප්රකාශයෙහි, දීපෙති, දීපයති, ප්රකාශ කරයි, පහළ කරයි, දීපනං, දීපතී. (පි. 321)
Digital Pāḷi Dictionary
- dīpa 1.1 masc lamp; light [√dīp + a]
- dīpa 2.1 masc land; island; continent; peninsula [dvi > di + āpa]
- dīpa 2.2 masc terra firma; solid ground; support; help; refuge; place of safety; epithet of Nibbāna [dvi > di + āpa]