දිප
dipa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජලයෙන් වට වූ ගොඩබිම; දිවයින; දූපත.
2. නා. දීප්තිය; බැබළීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ දි. දිත්තියං, බැබලීමෙහි, දිප්පති, බබලයි. (පි. 320)