දීනයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. නිවටයා; නියාලු තැනැත්තා; නිස්තේජස්කයා.2. නා. බැගෑපත් තැනැත්තා; දුක්ඛිතයා; පීඩිතයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 844 ← දීනමන දීප →