දීපක

dīpaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දක්වන; දල්වන; ඉදිරිපත් කරන; බබළවන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ප්‍රකාශ කරන; පෙන්වන; පු. දිවයින.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මුවං, සේවටු ආදීහු. (පි. 321)

Digital Pāḷi Dictionary